2016 ජනවාරි මාසයේදී, සංක්‍රාන්ති යුක්ති යාන්ත්‍රණය සහ ප්‍රතිසංධානය පිළිබඳව මහජන අදහස් විමසීම සඳහා 2016 ජනවාරි මාසයේදී සංහිඳියා යාන්ත්‍රණ උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය (CTF) පිහිටුවන ලදී. CTF මගින් 2016 වසරේ අගෝස්තු මාසයේදී අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවන ලද පුද්ගලයන් සම්බන්ධ ක්‍රියාමාර්ග පිළිබඳ අතුරු වාර්තාවක් ඉදිරිපත්කළ අතර 2017 ජනවාරි මාසයේදී අවසන් වාර්තාව රජය වෙත ඉදිරිපත් කරන ලදී.

උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ වූ පරීක්ෂණ කොමිෂන් සභාව (LLRC), 2010 මැයි 15 වන දින ජනාධිපති නියෝගයක් මගින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කරන ලදී. කොමිසමේ කාර්ය භාරය වූයේ ශ්‍රී ලංකාවේ ඇතිවූ ගැටුම සම්බන්ධව ආපසු හැරී බැලීම සහ රටේ සාමය ගොඩ නැගීම සහ සුවපත් වීම පිණිස ඉදිරිය දෙස බැලීමයි.
මෙම වාර්තාවේ, 2009 මැයි 19 වන දින අවසන් වූ අභ්‍යන්තර අවිගත් ගැටුම පැවති කාලයේදී සිවිල් ජීවිත විනාශ වීමට බලපාන ලද මූලික කරුණු සහ තත්ත්වයන් සහ ජාත්‍යන්තර මානුෂවාදී නීතිය හෝ ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය උල්ලංඝනය කිරීම් මගින් මේ සම්බන්ධව යම් කිසි පුද්ගලයෙකු, කණ්ඩායමක් හෝ ආයතනයක් ඍජුව හෝ වක්‍රව වග කියනු ලබන්නේ ද යන්න සම්බන්ධ කරුණු ඇතුළත් වේ. මෙම කොමිසම එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2013 අගෝස්තු 12 වන දින ජනාධිපති නියෝගයක් මගින් පත් කරන ලදී.