2016 අගෝස්තු 11 වන දින, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල පනත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සම්මත වූ අතර එමගින් එහි කාර්යභාරය, නියෝගය, බලය සහ ක්‍රියාකාරීත්වය සැකසේ.