International Legal Frameworks

2015 ඔක්තෝබර් 1 වන දින මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කරගනු ලැබූ යෝජනාව

2015 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා රජය, ප්‍රතිසංධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිණිස වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව සඳහා සම අනුග්‍රාහකත්වය දැක්වීය. එයට අනුව, ශ්‍රී ලංකාවේ රජය විසින් සංක්‍රාන්ති යුක්තිය, ප්‍රතිසංධානය සහ නීතියේ ආධිපත්‍යය මත ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරමින් සිදු කළ යුතු බැඳීම් 36 ක් ඇත.

මානව හිමිකම් සම්මුතීන් - ශ්‍රී ලංකාව

පහත සබැඳිය ඔස්සේ ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජාතින්ගේ සම්මුති දත්ත පද්ධතියට පිවිසෙන්න.

https://tbinternet.ohchr.org/_layouts/TreatyBodyExternal/Treaty.aspx?CountryID=164&Lang=EN

Working Group on Enforced or Involuntary Disappearances වාර්තාව

2015 නොවැම්බර් 9 සිට 18 දක්වා Working Group on Enforced or Involuntary Disappearances විසින් ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරය සම්බන්ධ එහි වාර්තාව.